Skip to main content

Posts

Featured

BDSM කියන්නෙ මොකද්ද?

  ගොඩක් අය දන්න කියන අකුරු 4 ක්.ඒ වගේම ගොඩක් ලිපි පල උන මාතෘකාවක් ...ඒ දන්න කියන මාතෘකාවෙන්ම මමත් පටන් ගන්න හේතුව නම් මූලාරම්භය වැදගත් නිසා... වැඩි කතා නැතුව අපි එමු මාතෘකාවට.. BDSM කියන්නෙ, 1.B/D - Bondage  and Discipline  2.D/s - Dominance & submission  3.S/M - Sadism & Masochism  යන කෙටි යෙදුම් වල එකතුවක් ලෙස දක්වන්න පුලුවන් ...   B / D - BONDAGE & DISCIPLINE  BONDAGE :- BDSM උප සංස්කෘතිය තුල bondage යනු ශෘංගාරාත්මක , සොන්දර්‍යාත්මක හෝ පරපීඩික කාමුකත්වය උදෙසා DOM විසින් sub ව බැදීම හෝ සීමාකිරීමයි. ඒ සදහා ropes , cuffs , bondage tapes භාවිතා කරන අතර විවිධ ආකාරයන්ගෙන් ශාරීරිකව මෙම සීමා කිරීම් සිදු කල හැක. DISCIPLINE :- BDSM හි DISCIPLINE යන්නෙන් අදහස් කරනුයේ විනයයි..පාර්ශවයන් දෙකම මනා විනයක් සහ හික්මීමක් සහිත වීම සාර්තක D/s relationship එකක ශක්තිමත් ලක්ශණයකි.. sub ට අදාල ව විනය යනු DOM විසින් සකස් කරන ලද නීති රීති සහ පරිචයන්ට අදලව sub විසින් තම කීකරුකම සහ ගැතිබව පවත්වාගෙන යාමයි...මෙහිදි විනය කැඩී ගිය විට දඩුවම් කිරීම හික්මවීමේ මාද්‍ය ලෙස බ...

Latest Posts